LIFE as i know it - ජීවිතය මම දන්නා ආකාරයෙන්
හැඟීම්, වචන වලට පෙරලන්න දරන පුංචි උත්සහයක්...
Friday, 10 August 2012
අලුත් මනාලිය (sad version)
මංගල සීනු මැද පෝරුවට නගින්ට පෙරුම් පුරන මට,
ඊට කලියෙන් මිනී බෙර මැද මිනී පිටියට යන්ට වේදැයි සැකය මට...
~Kushi~
Tuesday, 14 February 2012
කසාදේ
කසාද බැඳීම යනු, තම ජීවිතය, තම ස්වාමිපුරුෂයාටවත්, තම භාර්යාටවත්, සින්නක්කර ලියා දීමක් නොව...
~kushi~
Tuesday, 7 February 2012
දුක හිතුන වෙලාවට
දුක හිතුන වෙලාවට, ආදරේ කියන්නේ, තනිකර බොරුවක් වංචාවක් කියලා ආදරේ දිහාට එක ඇඟිල්ලක් දික් කරද්දි, ඉතුරු ඇඟිලි සේරම මගේ දිහාට හැරිලා...
~kushi~
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)