Sunday, 28 July 2013

අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා...

අතරම්ං වෙලා! විවිදාකාරී හැඟීම් අතර, හිත අතරමං වෙලා...
මොළය හැඟීම් වලට වහල් වෙලා... හිත, පාලනය අතට අරං...
රා බී වෙරි උන ඇතෙක් සේ, හිත වල් වැදිලා,
බුදුරජානනි, ඔබේ මෙත් කරුණාවෙන් ඒ ඇත් රාජයා මෙල්ල කලා සේ, මගේ මේ අකීකරු සිතත් මෙල්ල කල හැකිද?
නැතහොත් ඒ සා වූ සැනසීමක් ලබන්නට තරම් මා කල පිං තවමත් මදිද?
~kushi~

No comments:

Post a Comment