හැඟීම්, වචන වලට පෙරලන්න දරන පුංචි උත්සහයක්...
පාළුවට හිමිකම් කියන හුදකලා ජීවිතයනියගයට කේඩෑරි වුනු නිසරු නුග රුකක් වැන්නනොදන්වාම මට දුන්න ඔබේ ඔය සෙනෙහෙ කඳඅකාලෙට ඇද හැලෙන මහා වරුසාවක් වැන්න
~kushi~
No comments:
Post a Comment