Saturday, 15 August 2009

කඳුල



දෑසින් වැටෙනා කඳුල නුඹයි,
මුවගේ මතුවෙන හසරැල්ල නුඹයි,
මනසේ තෙරපෙන සිතුවිල්ල නුඹයි,
හදට ගලා එන පැතුම නුඹයි,
නින්දෙන් දකිනා සිහින නුඹයි,
මගෙ මුළු ජීවිතයමත් නුඹයි…


~kushi~

No comments:

Post a Comment