Tuesday, 19 March 2013

Family


ජීවිතේ කොච්චර ප්‍රශ්න ආවත්, යම් යම් සිදුවීම් නිසා ජීවිතේ ගැන කොච්චර කල කිරුනත්, මොන මොන අඩුපාඩු තිබුනත්, දවස අන්තිමේදි හැම දුකක්ම කලකිරීමක්ම අමතක කරල සතුටෙන් නින්දට යන්න පුළුවන්... ඒ මගේ පවුල නිසා... මං වෙනුවෙන් මටම කියල පුංචිම පුංචි මිනිස්සු කොට්ටාශයක් මේ ලෝකෙ ඉන්න නිසා....
අවාසනාවන්ත ලෝකෙක වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න හේතුවක් උන මගේ පුංචි පවුල... 
~kushi~