Thursday, 18 April 2013

සංගීතයේ සමීපතාවය

සමහර සින්දු වලට අතීතයක් තියෙනවා, සමහරක් සින්දු වලට වර්තමානයක් තියෙනවා, තවත් සමහර සින්දු වලට අනාගතයක් තියෙනවා...
අතීතය සිහිනයක් පමනයි සැබෑ සුවඳක් නෑ කියල හිත හදාගෙන වර්තමානෙට එනකොට, මුලදි බැන්ද ආදරේක මිහිර දැන්, සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්, ශෝකය දුක ආවත් මට කොයි තරම්, මම දාල යන්නේ නැහැ මගෙ සුදු රත්තරන්....
වර්තමානෙන් මිදිලා අනාගතේට එබෙද්දි, කෝ සැපතා මේ සංසාරේ? දුක කෙලවර වේ නිර්වානේ, රාග දෝශ, මොහාන්දකාරේ ගිලිලා ශෝක සදාවි... අඳුර සැමදා ජීවිත මායා කඳුලෙනි නැසී යාවි, පාපේ ගිලිලා වැනසේවී, බව දුක සදනා රූපෙක දැවටී කිමද ආලෙ ක
ලේ මේ.... කිම්ද ආලේ කලේ මේ....
~kushi~