Thursday, 19 June 2014

වසුරු ගොඩ

අතීතය වියළුණු  වසුරු ගොඩක් වැනිය...
ඇවිස්සුනු විට ගඳය
විටෙන් විට පහුරු නොගා
සදාකාලිකව වළලා  දැමීම නුවණට හුරුය...
Past is like a dried piece of shit…
if you arouse it, it will stink!
So it’s better to bury it forever… ;)
 
~kushi~

Sunday, 15 June 2014

ප්‍රථම ප්‍රේමය

නුඹට
මට
කිසිදා
අමතක
නොවන
උත්සහ
කලත්
මකන්නට
නොහැකි
හදවත් පවුරේ
Marker පෑනෙන්
ලියු
ඒ සුන්දර
කවිය
ප්‍රථම
ප්‍රේමය
~kushi~