Wednesday, 1 July 2015

Memories


නුඹ ගැන මතකය ගුලි කර පොඩි කර

හද තුල ගැඹුරුම අඳුරුම තැනකට

විසි කර දොරගුළු යදමින් සිර කර

වසා දමා සැනසෙමි නිරතුරුවම
 
~kushi~