
කවුරුත් අගේ කරන්නෙ නැති, කවුරුත් හැඩ බලන්නෙ නැති කැලේ පිපුන පුංචි කැලෑ මල් පොහොට්ටුවට ඔය තරම් ලෙන්ගතු වුනේ ඇය්ද පුංචි සමනලයො?
ඒ ලෙන්ගතු කම පුන්චි කැලෑ මලට මහ මෙරක් වගේ…
කැලෑ මල් පොහොට්ටුව දැන් ලස්සනට පිපිලා...
පුංචි කැලෑ මලට කවදාවත් පර වෙන්න දෙන්න එපා පුංචි සමනලයො…
~kushi~