
එකම ඉර යට එකම සඳ යට ලොවේ දෙතනක තනි වෙලා
බලා සිටින්නෙමි එකම ඉරක් යට එකම තැනක දිවි ගෙවෙන තුරා
කදුලු කැට සිය දහස් ගනනක් දෑස තනි කර ගලා ගියා
සිනා කවට කෙලි සොන්දුරු මතකයන් අද මා තනි කර දමා ගියා
විසිරුනු සිතුවිලි එක් තැන් කරගෙන හදා ගතිමි සිත වැරෙන් දමා
කවදා හෝ යලි එක් තැන් වන්නට පතන්නෙමි මුලු හදින් පුරා…
~kushi~
ලස්සනයි...ඕක සින්ග්ලිශ් නැතුව් සින්හල යුනිකෝඩ් වලින්ම ලියන්නකො
ReplyDeletehttp://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html මේකෙන් ලේසියෙන්ම ටයිප් කරන්න පුලුවන් වෙයි
thank you so much!!
ReplyDelete