පුංචි කෙලි පොඩිත්ත...කොන්ඩ කරල් දෙකට බැඳන්
මල් මල් ගව්ම ඇඳන්
සතුට බෙදන්නද මේ පාන්දරම එලියට බැස්සෙ?
කඳුලු අතරින් හිනා වෙන්න කව්ද කියල දුන්නෙ?
උදේ පාන්දර ඔය හිනාව දැක්කත් ඇති, බඩ පිරෙනවා
ඒත් නුඹෙ හිනාව ඇතුලෙ පිරිල තියෙන දුක දන්නවනම්
හැමෝම නුඹ එක්ක අඬාවි...
~kushi~
No comments:
Post a Comment